Grade 1 Application form 2023(sinhala) - 2023 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත





2023 වසරේ  ශ්‍රි ලoකාවේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණිය සදහා සිසුන් බදවාගැනිම පිළිබද උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාශයේ වෙබ් අඩවියේ පළකර තිබෙනවා එම උපදෙස් මාලාවට අනුව  Sri Lankakan Job Application ෆේස්බුක් සමූහය විසින් සකස් කරන  ලද  ආදර්ශ අයදුම්පත පහත ලින්ක් එක මගින් ඔබට ඩවුන් ලෝඩ් කරගත හැකියි.

The Guidelines for Admission of Grade 1 Students in Government Schools in Sri Lanka in 2023 have been published on the Ministry of Education web site. You can download the Sample Application form prepared by the Sri Lankan Facebook Group at the following link.


Grade 1 Application form 2021

පදිoචිය සනාථ කිරිම සදහා සදහන් කල යුතු පසුගිය ජන්ද හිම් නාමලේඛන වලින් ලබාගත  යුතු තොරතුරු  https://eservices.elections.gov.lk/myVoterRegistration.aspx  වෙබ් ලිපිනයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඉතා පහසුවෙන් ලබාගත හැකියි.



Advertisement