Download Application For Uva Province Teaching Exam Application -2019


ඌව පළාත් සභා‍ රාජ්‍ය සේවයේ නියුතු උපාධිය බඳවාගැනීමට අදාළ සුදුසුකමක් නොවන ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරුවල සේවය කරන උපාධිධාරීන් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(අ) ශ්‍රේණියට බඳවා ගැනීම -2019

අයදුම්පත් කැදවීමේ අවසාන දිනය 2019.04.18
  • අයදුම්පත් කැදවීමේ නිවේදනය      Download
  • ආදර්ශ අයදුම්පත                          Download
  • පුරප්පාඩු පවතින පාසල් ලැයිස්තුව Download
උපුටාගැනිම ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙබ් අඩවිය 

Advertisement