Job Vacancies in NSB Bank

 


ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ මාණ්ඩලික සහකාර -පන්ති 1 සදහා අයදුම්පත් කැදවා තිබෙනවා උසස් පෙළ විභාගය සමතුන්ට මේ සදහා අයදුම්පත් යොමු කල හැකියි මෙම විභාගයට උපකාරක ලිපි මාලාවක් මෙම වෙබ් අඩවියේ ඉදිරියේදි පළවීමට නියමිතයි

 Applications are invited for National Savings Bank Staff Assistant - Class 1 Candidates who have passed the GCE Advanced Level Examination can apply for this.


                                                                                  Source -Dinamina 2021-08-06

Advertisement