Principal Exam Past Papers
Principal Exam -2025 (විදුහල්පති විභාගය 2025)
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනිමට පැවැත්වෙන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනිමේ සීමිත තරග විභාගය 2025 සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැදවීමේ නිවේදනය 2025-11-14 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබෙනවා.





