Important News Paper Articles for Administrative Exam -(පොදු විභාගයට වැදගත් ලිපි එකතුව )

 


මෙවර ඉතිහාසයේ ප්‍රථම වරට දීප ව්‍යාප්ත සේවාවන් සහ  රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ තනතුරු සදහා බදවාගැනිම සදහා පොදු තරග විභාගයක් පැවැත්වෙනවා ඒ අනුව  පහත සදහන් දීප ව්‍යාප්ත සේවාවන් හී පවතින පුරප්පාඩු සදහා ව්වෘත පදනමින් අයදුම්පත් කැදවා තිබුණා (ගැසට් පත්‍රය 2021-07-16)

(1) ශ්‍රි ලංකා පරිපාලන සේවය (Sri Lanka Administrative Service )

(2) ශ්‍රි ලංකා ගණකාධිකාරි සේවය  (Sri Lanka Accountants' Service )

(3) ශ්‍රි ලංකා ක්‍රම සම්පාදන සේවය (Sri Lanka Planning Service  )

(4)ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (Sri Lanka education Administrative Service)

(5) ශ්‍රි ලංකා විද්‍යාත්මක සේවය (Sri Lanka Scientific Service Vacancies)

පසුගිය වසරවල පැවති මෙම විභාග සදහා  පුවත්පත්වල පලවුන උපකාරක ලිපි එකතුවක් පතතින් දක්වා තිබෙනවා 

රිවිර නොවරදින විභාග අත්වැල  (2014)

රිවිර නොවරදින විභාග අත්වැල  (2015)

Advertisement