Excel For Office Employee 4 Days -Zoom Class

 


Excel For Office Employee දින හතරේ Zoom  පාඨමාලාව 

Starting Date  -2021-05-25 on 9.00 PM

Medium - Sinhala 

Duration -4 days 

Lecturer - Saman Rajapaksha (B.Sc Business Information Technology( Special ) 

Investment - 1000 Rupees 

උපදෙස් 

පන්තිය ආරම්භ කිරිමට පෙර එදිනට සාකච්ඡා කරන නිබන්ධනය ඊමේල් මගින් ලබාගන්න 

Zoom සදහා නම ලබාදීමේදි  ලියාපදිංචියේදි ඔබ ලබාදුන් නම පමණක් භාවිතා කරන්න 

අවශ්‍ය අවස්ථාවල පමණක් මයික්‍රෝපෝනය ඔන් කර ප්‍රශ්න ඇසිම හා පිළිතුරු ලබාදීම සිදුකරන්න 

ඔබට විශේෂයෙන්ම දැනගත යුතු යමක් තිබේ නම් WhatsApp මගින් යොමු කරන්න 

පවතින කොරෝනා තත්වය නිසා  වැඩසටහන සදහා  සහභාගිවිමෙන් පසුව  ඔබට පහසු වේලාවක මුදල් ගෙවිය හැකිය  

Study Matirial  Day -01

Click to Download