Calling Applications- Graduate Teaching Vacancies in Southern Province – 2021
දකුණු පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සදහා උපාධ්ධාරින් බදවා ගැනිම සදහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැදවා තිබෙනවා දකුණු පළාත් රාජ්‍ය සේවා කොම්සන් සභා වෙබ් අඩවිය මගින් 2021 මැයි 03 වනදා සිට මේ සදහා අයදුම්පත් යොමුකල හැකි බව සදහන් වෙනවා
Applications have been called online for the recruitment of graduates for the vacant posts of teachers in the Southern Provincial Council schools.
සිම්පත සහිත දුරකථනයක් භාවිතා කරන ඔබට පහතින් එම සේවාව ක්‍රියාත්මක කරගැනිමටද හැකිය දුරකථන ජාලයට අදාල ලින්ක් එක ක්ලික් කිරිමෙන් පසුව සේවාව සක්‍රීය කරගැනිමට යැවිය යුතු SMS එක ඔබගේ දුරකථනයේ දිස්වනු ඇත එම මැසේජ් එක ඔබ විසින් Send බොත්තම ඔබා සෙන්ට් කිරිමෙන් සේවාව ක්‍රියාත්මක කරගත හැක