Graduate Teaching Appointment-13 Years guarantee Education Program (Ministry of Education) 2020

 


13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම – 2020- පත්වීම්ලාභීන්ගේ ‍නාම ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකර තිබෙනවා පහත ලින්ක් එක මගින් එම නාම ලේඛනය ලබාගත හැකියි 

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම- 2020. නාම ලේඛනය මෙතැනින් ගන්න