අභියෝග්‍යතා ගැටලු 50 ක් -වීඩියෝ පාඩම් මාලාව

 


(1)අද රුවන්ගේ වයස තනූජගේ වසය මෙන් දෙගුණයකි මීට අවුරුදු 5 කට පෙර රුවන්ගේ වයස තනුජගේ වයස මෙන් තුන් ගුණයකි එසේ නම් අද රුවන්ගේ වයස කීයද https://www.youtube.com/watch?v=yg7NT5gCAnk 

(2)දුම්රියක් පැයට කිලෝමීටර් 36 ක වේගයෙන් තප්පර 20 කදි කණුවක් පසුකරයි නම් දුම්රියේ දුර සොයන්න ?  

https://www.youtube.com/watch?v=5O31kLwBBJU

(3)පැයට කිලෝමීටර් 50 ක වේගයෙන් ගමන්කරන දුම්රියක්  පැයට 

කිලෝමීටර් 5 ක වේගයෙන් දුම්රිය ගමන් කරන දිශාවට ගමන් කරන 

මගියකු පසුකිරිමට තප්පර 10 ක් ගනිනම් දුම්රියේ දිග කොපමණද ?  

https://www.youtube.com/watch?v=cVRuQpdjalA


(4)පහත ඍජුකෝණාස්‍රයේ  අන්තර්ගත සමචතුරස්‍ර ගණන සොයන්න  

https://www.youtube.com/watch?v=P7PeqzwRK1g


(5)රූපයේ අන්තර්ගත ත්‍රිකෝණ ගණන සොයන්න  

https://www.youtube.com/watch?v=s62YX-epzq4


(6)රූපයේ අන්තර්ගත ත්‍රිකෝණ ගණන සොයන්න 

https://youtu.be/-Gy5lgQNJaY


(7)කටු කැරකීමේ වේගය අඩුවීම නිසා ඔරලෝසුවක වෙලාව සෑම පැයකටම විනාඩ් 

5 ක් අඩුවෙන් දක්වනු ලබයි එම ඔරලෝසුවේ වෙලාව ඉරිදා උදේ 8 ට නිවරැදිව  තබන 

ලද්දේ නම් යලි එම ඔරලෝසුවේ වෙලාව නිවැරැදිව පෙන්වන්නේ කවදාද ?

https://youtu.be/gcnAlXCLFWk  


(8)එක් එක් පැතිවලට විරුද්ධ පැත්තේ ඇති ඉලක්කම සොයන්න 

https://youtu.be/x-if5xZpkfI  


(9)වර්ණගන්වන ලද ඝනක ගණන සොයන්න   

https://youtu.be/FFvbZEN6T6o  

(10) මිටර් 80 ක් උස කණුවක් මුදුනට බඩගාමින් සිටින වදුරෙකු මිනිත්තුවකට

මීටර් 5 ක් ඉහළට නගින අතර ඊලග මිතින්තුවේදි මීටර් දෙකක් පහළට ලිස්සා 

වැටේ නම් කණුවේ මුදුනට ලහාවීමට වදුරාට ගතවන කාලය කොපමණද ?

https://youtu.be/8gdvnYPAyB0    


(11) රාත්‍රි භෝජන සoග්‍රහයක් අවසානයේ  පුද්ගලයන් 10 දෙනෙක් එකිනෙකාට අතට අත දෙති 

අතට අත දීම් කීයක් සිදුවූවේද ?

https://youtu.be/r4xdLIC4Ic0  


(12)ගොවිපොළක සිටින කුකුළන් හා එළුවන් ගණන 50 වන අතර ඔවුන්ගේ කකුල් ගණන 142 ක් නම් එහි සිටින කුකුළන් හා එළුවන්

ගණන වෙනවෙනම සොයන්න 

https://youtu.be/AllyIhl14g4

(13)භාජනයක ඇපල් 6 ක් තිබෙන අතර එම භාජනයෙන් ඔබ විසින් ඇපල් 

4 ක් ගත්තේ නම් ඔබ සතු ඉතිරි ඇපල් ගණන ?

https://youtu.be/Cz37tBpa97U

(14)තාර්කික රාමු 

https://youtu.be/Ri_7PFgWb8w

(15)2020 අධික අවුරුද්දක්ද ?

https://youtu.be/E9OeYMFRvB4


(16)මැතිවරණ ප්‍රකාශිත ජන්දවලින් 5 % ක් ප්‍රතිකේෂ්ප වූ 

අතර වලoගු ජන්ද 1500 ක් ලබාගෙන  මැතිවරණ ජයග්‍රහණය කලේ නම් 

ජයග්‍රාහකයා ලබාගත් ජන්ද ගණන කොපමණද ?

https://youtu.be/Rr40fwVr-OM


(17) A B C ගස් 3 ක කුරුල්ලන් 42ක් වසා සිටිති මින් A ගසෙන් 

3 ක් B ගසටද ඉන් 7 ක් C ගසටද ඉගිලි ගියවිට A ගසේ මෙන් දෙගුණයක්

B ගසේද B ගසේ මෙන් දෙගුණයක් C ගසේද වසා සිටි 

A B C හි මුළින් වසා සිටි කුරුල්ලන් ගණන සොයන්න 

https://youtu.be/9fdVm7m0iIg

(18)ගිලන් රථයක් රෝහලක සිට තවත් රෝහලකට පැයට කිලෝමිටර් 

50 ක වේගයෙන් පැමිණියේය එම ගිලන් රථයම පැයට කිලෝමීටර් 60 ක 

වේගයෙන් ආපසු ගිය අතර පැමිණිමට ගතවූ කාලයට වඩා මිනිත්තු 40 ක්

අඩුකරගත හැකිවිය නගර දෙක අතර දුර සොයන්න 

https://youtu.be/ex6B1rkFtwo

(19)නිවරැදි ප්‍රකාශ හදුනා ගන්න 

https://youtu.be/yHQDsd8WkSw

(20)රථ ගාලක නිල් රතු කොළ හා කහ පාට කාර් පමණක් නවතා තිබේ කාර් 550

ක් හැර සෙසු ඒවා නිල්පාටය  කාර් 600 ක් හැර සෙසු ඒවා රතු පාටය කාර් 700 ක් හැර 

සෙසු ඒවා කහ පාටය රථ ගාලේ නවතා ඇති මුලු කාර් ගණන කීයද ?

https://youtu.be/1VYX-ecPpLg

(21)ANURADAPURA රහස් භාෂාවෙන් දක්වන්නේ NRDPRBVBBVB නම් HOMAGAMA 

රහස් භාෂාවෙන් දක්වන්නේ කෙසේද ?

https://youtu.be/7zFNXhKXmHQ

(22)ABCD අගයන් සොයන්න 

https://www.youtube.com/watch?v=BGEDzXmjPsA

(23)රටාවට අනුව පැමිණිය යුතු ඉලක්කම සොයන්න 

https://youtu.be/97bmR1ju32o

(24)මේසයේ පුද්ගලයන් වාඩි වී සිටින රටාව සොයන්න 

https://youtu.be/KrelzZiP9PM

(25) මුරපදය සොයන්න 

https://youtu.be/Ml4vGoTewWo

(26)හිස්තැනට පැමිණිය යුතු රූපය සොයන්න 

https://youtu.be/fe4oAMOiBqQ

(27)හිස්තැනට පැමිණිය යුතු රූපය සොයන්න 

https://youtu.be/8aRwW4Oj77U

(28)හිස්තැනට පැමිණිය යුතු රූපය සොයන්න 

https://youtu.be/usKIy8ja0ms

(29)හිස්තැනට පැමිණිය යුතු රූපය සොයන්න 

https://youtu.be/hvaVYH9fxwQ

(30)හිස්තැනට පැමිණිය යුතු රූපය සොයන්න 

https://youtu.be/C2gQiy9rTyo

(31) පුහුණු සේවකයකුට  වැඩක් නිම කිරිමට විනාඩි 45 ක් ගතවේ 

නොපුහුණු සේවකයකුට වැඩක් නිම කිරිමට විනාඩි 90 ක් ගතවේ දෙදෙනාම 

එකව වැඩය නිමකරේ නම් ගතවන කාලය කොපමණද ?

https://youtu.be/wINmsIq4Yi4

(32) එකිනෙක මුණ ගැසෙන බස් රථ ගණන සොයන්න 

https://youtu.be/kwjVbSfpAcw

(33)එක් එක් රට විසින් නිපදවන කාරයේ වර්ණය සොයන්න 

https://youtu.be/BR_JgqouBIo

(34)දැන් පියාගේ හා පූතාගේ වයස්වල එකතුව 53 කි  තව අවුරුදු 5 

කින් පියාගේ වයස පුතාගේ වයස මෙන් දෙගුණයකි එසේ නම්

 වර්තමානයේ පියාගේ හා පුතාගේ වයස සොයන්න 

https://youtu.be/ASXiFEIKzGA

(35)ගැටලුව විසදන්න 

https://youtu.be/77CutEMpl1s

(36)එකක් හැර එකක් තබා ඇති රුපියල් 50 හා 100 නෝට්ටුවලින් 

 සකස් කර ඇති රුපියල් 900 ක මුදල් මිටියක ඇති 100 යේ නෝට්ටු ගණන කීයද ?

https://youtu.be/77CutEMpl1s

(37)මෝටර් රථයක් සොරාගත් සොරකු පැයට කිලෝමිටර් 15 ක

 වේගයෙන් පැනයමින් සිටියි සොරා පිටත් වී පැයකට පසුව

 අයිතිකරු පොලිසියට මේ බව දැන්වු අතර පොලිස් කාර් 

රථයක් පැයට කිලෝම්ටර් 25 ක වේගයෙන් හොරා පසු පස හබා 

යමින් සිටිනම් පොලිසියට හොරා ඇල්ලීමට ගතවන කාලය කොපමණද ?

https://youtu.be/Z55Z9lCgeQA

(38)කොලඹ  මහනුවර දුම්රිය මාර්ගයේ දුර 110 KM කි  පැයට 

කිලෝමීටර් 20 ක වේගයෙන් මහනුවර සිට කොළඹට දුම්රියක්

 උදෑසන 7 ට පිටත් වෙන අතර උදෑසන 8.00 ට කොළඹ සිට 

මහනුවරට දුම්රියක් පැයට කිලෝමීටර් 25 ක වේගයෙන් පිටත් වන්නේ 

නම් දුම්රිය දෙක එකිනෙක හමුවන වේලාව කීයද ?  

https://youtu.be/c12g9b0eh9k

(39)හාවෙක් අඩියක් පනින විට බල්ලෙක් අඩි 

දෙකක් පනි හාවෙකු  පසුපස ලුහුබදින බල්ලෙකුට

 අඩි 10 ක් ඉදිරියෙන් දුවන හාවෙකු ඇල්ලීමට පැනිය යුතු පිම් ගණන කීයද ?  

https://youtu.be/TLBwBbrQApM 


(40)බෝට්ටුවක් නිසල ජලයේ පැයට කිලෝමීටර් 13 ක වේගයෙන් 

ගමන් කරයි. ගගේ පහලට වතුර ගලායන වේගය පැයට කිලෝමීටර් 4 ක්

 නම් ගග දිගේ කිලෝමීටර් 68 ක් පහළට ගමන් කිරිමට ගතවන කාලය

 කොපමණද ? 

https://youtu.be/OE7rPv9S4pU   


(41)බෝට්ටුවක් නිසල ජලයේ පැයට කිලෝමීටර් 15 ක වේගයෙන් ගමන් කරයි.

 ගගේ පහලට වතුර ගලායන වේගය පැයට

 කිලෝමීටර් 5 ක් නම් ගග දිගේ කිලෝමීටර් 50 ක්

 ඉහළට ගමන් කිරිමට ගතවන කාලය කොපමණද ? 

https://youtu.be/Fd4uxNTVfu4


(42)ඔරුවකට ගගේ පහලට පැයට කිලෝමීටර් 11 ක 

වේගයෙන් හා  ගගේ ඉහළට පැයට  කිලෝමීටර් 5 ක 

වේගයෙන් ගමන් කළ හැකි නම් නිසල දියේ ගමන් කිරිමට

 හැකි වේගය සොයන්න  ? 

https://youtu.be/Jpbv4iigxTI


(43)ගොවිපළක සිටි ඌරන් තිදෙනෙකුගේ 

සාමන්‍ය බර කිලෝ 95 කි බර වැඩිම ඌරා කිලෝ 97 ක් වූ

 අතර බර අඩුම ඌරා කිලෝ 92 කි එසේනම් අනෙක් ඌරාගේ බර සොයන්න 

https://youtu.be/ibcjBIdqeLQ


(44) එක ලග පිහිටි නිවාස 3 කට අoක ලබාදි ඇත්තේ එක ලග පිහිටි ඉරට්ටේ  සoඛයා  

අනු පිළිවලටයි. එම සoඛයා තුනේ එකතුව එම සoඛයා තුනේ සාමාන්‍ය  ට වඩා 28 ක් වැඩිය එසේ 

නම් එම නිවාස තුනේ අoකයන් මොනවාද ?

https://youtu.be/CzYFzsxztik


(45)

ටෙලිෆෝන් කනු දෙකක් අතර පරතරය මීටර් 10 ක් එසේ නම් කණු 101 අතර දුර කිලෝමීටර් කීයද ?

https://youtu.be/61pwqT7ae7w


(46)

ටැන්කියක් සම්පුර්ණයෙන්  පිරිමට  පැය 5 ක් ගතවේ එහි යටින් පවතින සිදුරකින් ජලය 

ඉවතට යන නිසා සම්පූර්ණයෙන් පිරිමට පැය 6 ක කාලයක් ගතවිය ටැන්කිය සම්පුර්ණයෙන් පිරුනු පසු 

පිරෙන කරාමය වසා දැමුණු අතර කාන්දුව නිසා ටැන්කිය සම්පූර්ණයෙන් හිස්වීමට කොතරම් කාලයක් ගතවේද ? 

https://youtu.be/TYWs4csg7vY


(47) අමල්ට වැඩක්  නිම කිරිමට දින 15  ක් ගතවේ රුවන්ට එම වැඩයම නිම කිරිමට දින 30 ක් 

ගතවේ දෙදෙනාම එකතුව එම වැඩය කරයි නම් වැඩය නිමකිරිමට ගතවන දින ගනන සොයන්න ?

https://youtu.be/7eDVlfKQwB4


(48)

A , B, C, D ,E පෝලිමක සිටින්නේ පිළිවෙළට නොවේ D සිටින්නේ  B ට ඉදිරියෙනි. A ට පිටුපසින් සිටින C ට පිටුපසින් D සිටි. E සිටිනේ පෝළිමේ අගටවුවද B ට ඉදිරියෙනි 

   (1) පෝලිමේ මැද සිටින්නේ කවුද ?

   (2) පෝලිමේ මුල සිට දෙවැනියා කවුද ?

https://youtu.be/AkwWya1hkTs



(49)ඉඩමක එක් පැත්තක වැට ගැසිමට ඉතුරුව තිබේ අඩි 6 න් 6 ට කනු සිටුවීමට කණු 5 ක් මදිවීම  නිසා අඩි 8  න් 8 ට වැට ගැසිමට සිදුවිය . වැටේ දිග සොයන්න 

https://youtu.be/Fq4mX1Ps-10


(50)

බසයක මගින් 28 දෙනෙකු සිටි අතර තවත් මගින්  පිරිසක් අතර මගදි බසයට ගොඩවිය  අතර මගදි ගොඩවූ මගින් ගණන දැන් 

බසයේ සිටින මුලු මගින් ගණනින් 1/8 ක් නම් අතර මගදි ගොඩවු මගින් ගණන කියද ?

https://youtu.be/rReLscIn4HM


(51) පැයට කිලෝමිටර් 10 ක වේගයෙන් ගමන් කල ලොරියක් පැයට කිලෝමීටර් 14 වේගයෙන් ගමන්  කලේ  නම් ගමන් කල දුරට වඩා කිලෝමීටර්

20 ක් ගමන් කිරිමට හැකියාව තිබිණි එසේ නම් ලොරිය ගමන් කල දුර ?

https://www.youtube.com/watch?v=ZjZ8yHRrN9k


(52)යම් භාණ්ඩයක්  රුපියල්  60 ට විකිණීමෙන් ලැබෙන ලාභයට සමාන අලාභයක් එම භාණ්ඩය රුපියල් 40 ට 

විකිණීමෙන් ලැබේ භාණ්ඩය ගත් මිල සොයන්න

https://youtu.be/7sPfFs7Us98 


(53) 8 ඉලක්කම් 8 කින් 1000 ක් හදන්නේ කොහොමද ?

https://youtu.be/negLtcGZ89w


(54)මිනිසෙක් මීටර් 600 ක් දිග වීදියක් මිනිත්තු 5 ක් තුළ පසුකර යයි නම් ඔහුගේ 

වේගය පැයට කිලෝමීටර් කීයද 

https://youtu.be/kmFp_NW-nR0

(55) A කරාමයෙන් ටැන්කිය සම්පුර්ණයෙන් පිරිමට විනාඩි 15 ක් ගතවේ  B කරාමයෙන් ටැන්කිය පිරිමට විනාඩි 30 ක් ගතවේ 

කරාම දෙකම එකවැර ඇරියොත් ටැකිය පිරිමට කොපමණ කාලයක් ගතවේද ?

https://youtu.be/lgJinFyNd_A