Allas Vimarshana Niladari Exam Result-2019


2018.10.27 දින පැවැත්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් වැඩිම ලකුණු ලබාගත් අයදුම්කරුවන්ගේ නාම ලේඛනය පහත සඳහන් වේ. එම සියලුම අයදුම්කරුවන් ඉදිරියේදී පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන අතර ඉන් සුදුසුකම් ලබන අයදුම්කරුවන් 200 දෙනෙකු විමර්ශන නිලධාරී තනතුර සඳහා තෝරා ගනු ලැබේ


                                                                               Advertisement