Viddiya Pitia Application 2019


2016 සහ 2017 වර්ෂවල උසස් පෙළ ප්‍රතිඵල මත විද්‍යා පීඨ සඳහා සිසුන් බඳවා ගැනීමට වන ගැසට් නිවේදනය 2019 ජනවාරි මස 25 වැනි සිකුරාදා නිකුත් වීමට නියමිත අතර මෙවර 8000 කට වැඩ් පිරිසක් බදවා ගැනිමට අපේක්ෂා  කරන බවත් ප්‍රධාන පුවත් පත් කිහිපයකම වාර්තා කර තිබුණා 

2019 ජනවාරි මස 25 වැනි සිකුරාදා දිණමිණ පත්‍රය මිලදී ගැනිමෙන් ඔබටටත් මෙම ගැසට් පත්‍රය ලබා ගැනිමේ හැකියාව පවතිනවා 


Advertisement