National School Teaching Exam Collection of Pass Papers and Model Papers


2018 සැප්තැම්බර් 2 දින පැවැත්වෙන ජාතික පාසල් ගුරු විභාගයට මුහුණ දෙන ඔබ සියලු දෙනාටම අයි කිවි ලoකා වෙබ් අඩවියේ උණුසුම් සුභපැතුම් මෙහිදි ඔබට සාමාන්‍ය දැණුම ප්‍රශ්ණ පත්‍රයකට හා අයි කිවි ප්‍රශ්ණ පත්‍රයකට මුහුණ දීමට සිදුවනවා එම නිසා මෙම ලිපියෙන් ඔබට වැදගත්ව්න සාමාන්‍ය දැණුම ප්‍රශ්ණ පත්‍ර කිහිපයක් හා අයි කිවි ප්‍රශ්ණ පත්‍ර කිහිපයක් ගෙන එනු ලබනවා මෙම ප්‍රශ්ණ පත්‍රවලට පිළිතුරු ලබා දෙන ඔබට පිලිතුරු ලබා ගැනිමටද හැකියාවා පවතිනවා අප වෙබ් අඩවිය මගින් මෑතකදි ආරම්භ කරන ලද අයි කිවි ගැටලු සාකච්චා කරන යුටුයුබ් චැනලය නැරබිමටද ඔබට දැන් අවස්ථාව පවතිනවා