BOC Bank Management Trainee-2020 Application

 


  ලoකා බැoකුවට  කළමනාකරණ අභියාසලාහින් බදවා ගැනිමේ නිවේදනය ලංකා බැ0කු වෙබ් අඩවියේ පළකර තිබෙනවා මේ සදහා අයදුම් කිරිමට සුදුසුකම් සහිත උපාධිධාරීන්ට ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරිමේ අවස්ථාව 2020-12-19 තෙක් ලබාදි තිබෙනවා .

The announcement of the BOC  Bank Management Trainee has been published on the Bank of Ceylon website. Eligible graduates have been given the opportunity to apply online until 2020-12-19.


පහත ලින්ක් එකෙන් ලංකා බැoකු වෙබ් අඩවියට පිවිසිමෙන් අයදුම්පත් යොමු කිරිමේ හැකියාව පවතිනවා 



Advertisement 

2017 වසරේ පැවති ලංකා බැoකු  කළමනාකරණ අභියාසලාහින් බදවා ගැනිමේ තරග විභාගයට  අනුමාන සාමාන්‍ය දැනිම ප්‍රශ්න  රැසක් ලබාදුන්  iqlanka සාමාන්‍ය දැනිම SMS සේවාව මෙවරද ක්‍රියාත්මකයි එම සේවාව පිළිබඳව වැඩ් විස්තර පහතින් දක්වා තිබෙනවා !



සිම්පත සහිත දුරකථනයක් භාවිතා කරන ඔබට පහතින් එම සේවාව ක්‍රියාත්මක කරගැනිමටද හැකිය දුරකථන ජාලයට අදාල ලින්ක් එක ක්ලික් කිරිමෙන් පසුව සේවාව සක්‍රීය කරගැනිමට  යැවිය යුතු  SMS එක ඔබගේ දුරකථනයේ දිස්වනු ඇත එම මැසේජ් එක ඔබ විසින් Send බොත්තම ඔබා සෙන්ට් කිරිමෙන් සේවාව ක්‍රියාත්මක කරගත හැක