BOC Trainee Staff Assistant Exam 2025 -(Notice /Exam Past Papers / Helping Documents )
උපුටා ගැනීම -සිළුමිණ පුවත්පත
ලංකා බැංකු අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර විභාගය මීට පෙර 2021 වසරේදි පැවැත්වුන අතර එහිදි අප වෙබ් අඩවිය විසින් ඒ සදහා උපකාරක සම්මන්ත්‍රන කිහිපයයක්ම පවත්වන ලද අතර ඒවාට සහභාහිවුන සිසුන්ට සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට හැකිවුනා
BOC Trainee Staff Assistant Exam 2025 විභාගය සදහා වෙබ් අඩවිය විසින් නොමිලේ සංවිධානය කරන සම්මන්ත්‍රණ මාලාව සදහා එකතුවීමට පහත ලින්ක් එකෙන් අපගේ WhatsApp Group එකට Join වෙන්න
https://chat.whatsapp.com/FKd7hVXDw336ix0vtipiO9
ලංකා බැංකු අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර විභාගයට සූදානම් වන ඔබට එම විභායේ ප්‍රශ්නපත්‍ර ස්භාවය පිළිබඳව මෙම වීඩියෝවෙන් අදහසක් ලබාගත හැක.
This video can give those of you preparing for the Bank of Ceylon Trainee Staff Assistant examination an idea of the nature of the question paper. Activate SMS Alert For BOC Banking Exam