IT Workshop (Zoom) For BOC Trainee Staff Assistant Exam 2025
BOC Trainee Staff Assistant 2025 විභාගය සදහා අයදුම් කරන ලද සිසු සිසුවියන් සදහා තොරතුරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරිමේ වැඩසටහන් මාලාවක් අප වෙබ් අඩවියෙන් සංවිධානය කර තිබෙනවා මේ සදහා සහභාගි වීමට කැමති සිසුන් ලින්ක් එකෙන් ලියාපදිංචි වන්න