2020 මාර්තු මාසයේ අයදුම්පත් කැදවා තිබු  ශ්‍රීලංකා දේශීය ආදායම් සේවය සදහා බදවා ගැනිමේ විභාගයේ  විෂයන් පහත පරිදි සංශෝධනය කර ඇති බව 2021 මාර්තු 5 පළවු ගැසට් පත්‍රයේ පළකර තිබෙනවා 


2020 මාර්තු 6 වන දින පළවු  දේශීය ආදායම් සේවය සදහා බදවා ගැනිමේ විභාගය පිළිබඳව තොරතුරු මෙම ලින්ක් එක ක්ලික් කර ලබා ගන්න 

දේශිය ආදායම් විභාගයේ සාමන්‍ය දැනීම ප්‍රශ්ණ පත්‍රයට සූදානම් ඔබට සාමාන්‍ය දැනීම කරුණු SMS ලෙසින් දැන් ගෙන්වා ගත හැක