Online iq Paper Discussion Class -ඉදිරියේදි පැවැත්වෙන ව්භාග සදහා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිමේ ඔන්ලයින් වැඩසටහන
ඉදිරියේදි පැවැත්වෙන තරග විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිමේ ඔන්ලයින් වැඩසටහනක් www.iqlanka.com වෙබ් අඩවිය විසින් 2021-02- 19 සිකුරාදා රාත්‍රි 7 සිට සාර්ථකව පවත්වන ලද අතර විශාල පිරිසක් එයට සහභාගිව සිටියා
2021-02-19 සිකුරාදා රාත්‍රි 7 ට ආරම්භ වන වැඩසටහනේදි සාකච්ඡා කරන ලද විශේෂ ප්‍රශ්න පත්‍රය පහත ලින්ක් එකෙන් ලබාගෙන මුද්‍රණය කරගත හැක
එම වැඩසටහනේ වීඩියෝ රෙකෝඩින් පහත ලින්ක් එකෙන් අපගේ යූට්යුබ් චැනලයෙන් දැන් ලබාගත හැකියි
ඉදිරියේදි පැවැත්වෙන වැඩසටහන් සදහා එක් වීමට කැමති අය අපගේ whatsapp group එකට පහත ලින්ක් එකෙන් join වෙන්න
Advertisement